SunoAI

හදවත

Muziek Gecreëerd Door Amil Athuraliya Met Suno AI

හදවත

@Amil Athuraliya

2024-05-08 05:15

හදවත

@Amil Athuraliya

2024-05-08 05:15

Songtekst
සිහින ගේන කුමාරි අද නික්මෙන්නේ.. විටින් විටේ මා හදවත වැලපෙන්නේ.. අපේ මතකයන් හිත තුළ ඇවිලෙන්නේ.. මගේ හදවතත් දැන් නෑ වාවන්නේ.. කියා දුන්නේ ජීවිතයම ඔබ නේද.. දමා යන්න මේ විලසින් පුළුවන් ද.. වෙලා ගන්න ආදරයෙන් පෙර සේම.. සොයා එන්න සිහිනෙන් හෝ මා ලඟට.. පාළුයි මුළු ජීවිතයම ඔබ නැතුව.. අඳුරු වෙලා හඳ කුටියම ඔබ නැතුව.. සිනා සෙන්නේ කෙලෙසද මා ඔබ නැතුව.. බෑ ඉවසන්න මේ පාළුව ඔබ නැතුව..
Muziekstijl
Classic